අපරාධ නඩුවකට හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු ඊයේ (04)…
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු ඊයේ (04)…
ෆින්ලන්තය අද නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා. ඒ නේටෝ සංවිධානයේ 31 වන සාමාජිකයා ලෙසයි. රුසියාවේ දැඩි විරෝධය මධ්‍යයේ නේටෝ…
මැලේසියාවේ බරපතල අපරාධ සදහා අනිවාර්ය මරණ දඬුවම ඉවත් කිරීම එරට පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
වසර 50ට පසු මිනිසෙකු සද මතට රැගෙන යාමට නාසා ආයතනය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ සදහා…
වසර දෙකක සිරදඩුවමක් නියම වී සිටි ඉන්දීය කොන්ග්‍රස් නායක රාහුල් ගාන්ධිට ඇප නියම වී තිබෙනවා. 2019 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර…
ඉන්දියාව, ලිතුවේනියාව සමග පවතින රාජ්‍ය තාන්ත්‍රි සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අනුව පසුගියදා ඉන්දියාව, ලිතුවේනියාවේ…
ෆින්ලන්තයේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් වන ජාතික සභාග පක්ෂ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අනුව මෙම මැතිවරණයෙන් පාලක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී…
පැපුවා නිව් ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.2ක් ලෙස සටහන්ව තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.…
මරාන්තික මාර්බර්ග් (Marburg) නමැති වෛරස තත්ත්වය අප්‍රිකාව තුළ වේගයෙන් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීම් සිදුකර තිබේ. ටැන්සානියා,…
බ්‍රිතාන්‍ය අමාත්‍යවරුන්ට වට්ස්ඇප් සමාජ මාධ්‍ය සහ වෙනත් පුද්ගලික පණිවුඩ යැවීමේ යෙදුම් භාවිත කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. රාජ්‍ය කටයුතු…