Spread the love

පැපුවා නිව් ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.2ක් ලෙස සටහන්ව තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.

ඉන් කිසිදු හානියක් වාර්තා වී නොමැත.