ප‍්‍රබල ඇමතිගේ නඩුව ඇසූ ගල්කිස්සේ නඩුකාරයක් දෙකක් මාරු කරලා.. රනිල් රිමාන්ඩ් කල නඩුකාරයා උසස් කරලා…
රජයේ අමාත්‍යවරයෙකු විසින් ගොඩනැගිල්ලක් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වූ අධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා…
