මත්ද්‍රව්‍ය තොගයක් සමගින් ශ්‍රීලාංකිකයින් 6ක්, යාත්‍රාවක් අත්අඩංගුවට
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනෙකු හා ධීවර යාත්‍රාවක් මාලදිවයින ආරක්ෂක අංශ…
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනෙකු හා ධීවර යාත්‍රාවක් මාලදිවයින ආරක්ෂක අංශ…
දේවින්ද පිණිදිය ගම්පහ වතුරුගම. ඉදුරුගල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී ඝාතනය කර එම නිවස පිටුපස වැසිකිළි වලට දමා තිබූ පුද්ගල මළ සිරුරක්…
කොටහේන 16 වැනි පටුමගේදී ඊයේ රාත්‍රීයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය. මෙසේ වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ අපරාධ කල්ලි සාමාජික…
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (08) සිට නොවැම්බර් 11 දක්වා සෞදි අරාබියේ රියාද් නුවර නිල…
ශ්‍රී දළදා මාලිගාවේ 19 වැනි දියවඩන නිලමේ ලෙසින් ප්‍රදීප් නිලංග දෑල තෙවැනි වතාවටත් තේරී පත්ව තිබෙනවා. ඒ අනුව ප්‍රදීප් නිලංග…
ගාල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක ඊයේ (07) රාත්‍රියේ ස මාර්ගය හරහා පාපැදිකින් ගමන්කළ දරුවාකු ගැටීමෙන් බරපතල තුවාල…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි කාලගුණ…
මැදවච්චිය, රඹෑව A9 මාර්ගයේ සංගිලිකනදරාව ප්‍රදේශයේදී අද (07) ලොරියක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ…
දේවින්දි පිණිදිය හෙද විදුහල්වල පවතින ගැටළු නිරාකරණය කිරීම සහ හෙද විදුහල්පතිවරුන් මුහුණ දෙන වෘත්තීය ගැටළු පිළිබඳව සොයා බැලීම සඳහා වු…