ඉරිඟු වගා කරන ගොවීන්ට Online ලියාපදිංචිය.
2025/26 මහ කන්නයේදී ශ්‍රී ලංකාවේ බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට ලියාපදිංචි වීම සඳහා මේ වන විට පහසුකම් සලසා ඇති බව…
2025/26 මහ කන්නයේදී ශ්‍රී ලංකාවේ බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට ලියාපදිංචි වීම සඳහා මේ වන විට පහසුකම් සලසා ඇති බව…
“සිහින ගමනාන්තය” (Dream Destination) ව්‍යාපෘතිය යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීම අද සිට ( 15) ආරම්භවෙයි. මරදාන දුම්රිය ස්ථානයේ පෞරාණිකත්වයට…
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි නවීකරණය සදහා…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ලෝක උරුමයක් වූ සීගිරිය කැඩපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑ තරුණියක් සීගිරිය පොලීසිය අද (14) අත්අඩංගුවට ගෙන ඇත. අවිස්සාවේල්ල…
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්වඊයේ ( 13) මෝදර ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ…
මාරවිල මුහුදු කටුව වෙරළ තීරයේ කොටස් හිස අත් පා නැති පිරිමි මළ සිරුරක් ගොඩගසා තිබී හමුවීමත් සමඟ මාරවිල පොලිසිය මේ…
විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින් ක්‍රියාත්මක කරමින් පවතින සීමිත කාල සීමාවක වැඩවර්ජනය, දීපව්‍යාප්ත වැඩවර්ජනයක් දක්වා ව්‍යාප්ත කිරීමට විදුලි වෘත්තීය සමිති සූදානම්…
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සගයන් පොලිස් විමර්ශන කණ්ඩායම්වලට දැන් අනාවරණය කරන වැදගත් තොරතුරු අනුව ඉදිරි දින කීපය ඇතුළත තවත් පුද්ගලයන් රැසක්…
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 260 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසිය හැත්තෑ තුන්දෙනෙකු (273) සහ…