ජනපති නවතින හෝටලය අසලින් පුපුරන ද‍්‍රව්‍ය තොගයක් හමුවේ…
ජනාධිපතිවරයා අනුරාධපුරයට පැමිණෙන අවස්ථා වලදී නවාතැන් ගන්නා අනුරාධපුර පෙරිමියන්කුලම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට නිවෙසක අත්බෝම්බයක් තිබෙන බවට (01) ලැබුණු හදිසි ඇමතුමකට…
ජනාධිපතිවරයා අනුරාධපුරයට පැමිණෙන අවස්ථා වලදී නවාතැන් ගන්නා අනුරාධපුර පෙරිමියන්කුලම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට නිවෙසක අත්බෝම්බයක් තිබෙන බවට (01) ලැබුණු හදිසි ඇමතුමකට…
හුංගම පොලිස් වසමේ පිට්ටනියාය, පිංගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර සැකකරු හුංගම පොලිස්ථානයට පැමිණ භාර වී ඇති අතර එම…
මොරටුව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ තිළිණ ගමගේ මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) කටයුතු…
මාධ්‍ය ප්‍රචාර හේතුවෙන් පීඩාවට පත්වන පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම වෙනුවෙන් ද වර්තමානයේ අප අවධානය යොමු කළ යුතු බවත්, සමාජ…
ආරක්ෂිත ප්‍රවාහනයක් සඳහා වූ වැඩපිළිවෙළ යටතේ පොදු ප්‍රවාහනය සම්බන්ධව මගී අදහස් ලබා ගැනීම ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ…
මේ වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,227ක වාර්තාගත අදායමක් උපයා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ,…
මාලිගාවත්ත දුම්රිය අංගනයේ ගාල්කර තිබූ දුම්රියක තුන්වන පන්තියේ මැදිරියක වැසිකිළියක තිබී දින 03ක් පමණ වයසැති බිළිදු මළ සිරුරක් හමුවීම සම්බන්ධයෙන්…
පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් දේපොළ හා වත්කම් මිලදී ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. …
කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට තැඹිලියාන ප්‍රදේශයේදී අද (02)උදෑසන 6.30 පමණ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී බස් රථයේ සිටි 42 තුවාල…
ගල්කිස්ස පොලිස් වසමේ අරලිය නිවාස ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ලුනාව රෝහල්ගත කිරීමෙන් පසු එක්…