අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වුණි. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද…
2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වුණි. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද…
‘ නිමල් රාජපක්ෂප්රජාශක්ති ජාතික ව්‍යාපාරය යටතේ දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අවශ්‍ය ලැප්ටොප්, පරිගණක ඇතුළු තොරතුරු…
… දේවින්ද පිණිදිය සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සදහා ක්‍රියාත්මක කෙරෙන විශේෂ පුහුණු වැඩසටහන සෞඛ්‍ය හා…
නිමල් රාජපක්ෂ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ශිල්ප සභාව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව සංවිධානය කළ…
නිමල් රාජපක්ෂ “වර්තමානයේ දුම්රිය ධාවනය ගැන බැලුවම දෛනිකව අවලංගු වන දුම්රිය ගමන්වාර විශාලයි. එක දුම්රියක් අවලංගු වනවා කියන්නේ රටට, සමාජයට…
ඉදිකිරීම් සේවා සඳහා මීට මාස දෙකකට පෙර පැමිණි ශ්‍රී ලාංකිකයෙකු ඊශ්‍රායලයේ දී ඝාතනය කර ඇත. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 38…
රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පීඨයේ සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ. බගවන්තලාව මෝරා වතුයායේ පිහිටි වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා…
බුදුසරණ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ රුවන් ඩී අරත්තනගේ මහතා (73) අභාවප්‍රාප්තවිය.පාසල් වියේ සිටම මිහිර බුදු සරණ, ජනතා, දිනමිණ පුවත්පත්වලට යැදි පැදි…
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත්…
නිමල් රාජපක්ෂ මුදල් ආමාත්‍යංශය ශ්‍රී ලංකා රේගුවට මේ වසර සදහා ලබා දී තිබු රුපියල් බිලියන 2115 ක ආදායම් ඉලක්කය මේ වසරේ…