ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
නිමල් රාජපක්ෂ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ඉට්ටිකට්ටිය ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු…
නිමල් රාජපක්ෂ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ඉට්ටිකට්ටිය ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු…
ගල්ගමුව සහ අඹන්පොල අතර දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක වනඅලියෙකු ගැටී ඊයේ (27) රාත්‍රී 8.45ට පමණ අනතුරක් සිදුව තිබේ. අලියා දුම්රියේ…
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ අධිකරණ වෛද්‍ය…
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කරමින් සිට සේවයෙන් ඉවත්කර ඇති රියදුරුකු විසින් ඊශ්‍රායලයේ රැකියා ලබා දෙන…
හැටන් දික්ඔය නගර සීමාව තුළ ත්‍රී රෝද රථ කුලී ගමන් සඳහා ඉතාමත් අධික මුදලක් අය කරන බව පවසා සෑම ත්‍රිරෝද…
ඓතිහාසික දඹුල්ල රජමහා විහාරය සතු ඉඩම්, සංවර්ධනයේ මුවාවෙන් කොල්ලකමින් සිටින බවට විහාරයේ බාරකාර හිමියන් වන පූජ්‍ය දඬුබැඳිරුප්පේ මහින්ද හිමියන් දැඩි…
2024 වර්ෂය තුළදී රථ වාහන අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් මිලියන 645කට වැඩි (රු. 645,336,774 ක) මුදලක් වැය කර ඇති බව…
සමලිංගික කතන්දරයක් තම ආණ්ඩුවේ නොමැති බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරැනාරත්න මහතා සඳහන් කරයි. කිසියම් නිලධාරියෙක් තමන්ගේ අදහසක් ඉදිරිපත් කළ…
මත්පැන් නිෂ්පාදනාගාර බලපත්‍රයක් සම්බන්ධයෙන් යු ටියුබ් ඔස්සේ සිදුකළ බව කියන අපහාසාත්මක ප්‍රකාශ හේතුවෙන් වරුණ රාජපක්ෂ මහතා වෙත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග…
නිමල් රාජපක්ෂ වසර 130 ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය ලබා ගත හැකි ස්ථානයක්…