Category: Hot

වෘත්තීය ක්‍රියාමාර්ගය 21 දාට කල්යයි

නිමල් රාජපක්ෂදුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා සමග ප්‍රවාහන අමාත්‍යංශයේ එකඟ තාවයෙන්ඊයේ රාත්‍රියේ සාකච්ජාවක් ලබා දුන් බැවින් එහි ප්‍රථිපල අනුව ඊයේ…

වෘත්තීමය වගකීම නිසි ලෙස ඉටු කරන රාජ්‍ය සේවයක් රටට අවශ්‍යයි (video)

සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවය, නිපුණතාව, එම වෘත්තිය සමඟ බැඳුණු විනය සහ වගකීමක් සහිත රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බවත්, අභිමානවත් සහ…

සැබෑ වෘත්තීය සමිති නායකයෝ හිටියානම් මේ රට සංවර්ධිත රටක් (video)

නිමල් රාජපක්ෂ මේ රට විනාස කරන කම්ම වෘත්තීය සමිත් කටවහගෙන හිටියා .සැබෑ වාත්තිය සමිති නායකයෝ හිටියානම් මේරට සංවර්ධිත රටක් වෙන්න…

අද මධ්‍යම රාත්‍රියේ සිට නියාමකවරු අතිකාල වලින් ඉවත්වෙයි

නිමල් රාජපක්ෂ- දුම්රිය නියාමක වරුන්ගේ පවතින ගැටළු වලට නිසි විසදුමක් බලධාරීන් ලබා නොදීම හේතුවෙන් අද (18)මධ්‍යවම රාත්‍රී 12 සිට පැය…

දීපවාලියට පාසල් නිවාඩුයි..

දීපාවලි උත්සවය වෙනුවෙන් එළැඹෙන අඟහරුවාදා (21) දින මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට…

ජේලර් වරයකුටත් වැඩ වරදී..

කළුතර බන්ධනාගාර තුළ රඳවා සිටින රැඳවියෙකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ලබාදීම සඳහා කාන්තාවකට ආධාර අනුබල දුන්බව කියන බන්ධනාගාර ජේලර්වරයෙකු කළුතර…