Category: Hot

සැප්තැම්බර් මාසයේ දි ඇමරිකානු ඩොලර් මිලියන 695.7 දක්වා ඉහළට

නිමල් රාජපක්ෂමේ වසරේ සැප්තැම්බර් මාසයේ මෙරටට ලැබුණු විගමනික ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 695.7 දක්වා ඉහල ගොස් ඇති බව ශ්‍රී ලංකා…

බෞද්ධාලෝක මාවතතේ ගින්නක්..

කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් යොමු කර ඇති අතර…

කලාපීය සමුළුවේ සභාපතීත්වයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පත්වෙයි..

නිමල් රාජපක්ෂ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව අද (13) පෙරවරුවේ කොළඹ දී…

නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කෙරේ.

නිමල් රාජපක්ෂ කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතාගේ උපදෙස් පරිදි නව අතිරේක…

මූලස්ථාන පොලිස් පරීක්ෂකට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීමක්

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්.තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර ඇත. ඒ අනුව ඒ මහතා වෛද්‍ය සේවා කොට්ඨාසයේ…

පොලීසියට ගල්කිස්ස අධිකරණ භූමියේ සිදුවීම ගැන CCTV දර්ශන ලබා ගැනීමට අවසර

ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙක් නීතිඥවරයෙකුට පහර දුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් CCTV දර්ශන ලබා ගැනීම සඳහා ගල්කිස්ස මූලස්ථාන…

නීති නොතකා ලොරි රේස් යයි..

බගවන්තලාව ප්‍රදේශයේ රථවාහන නීති උල්ලංගණය කරමින් ධාවනය වන ලොරි රථ කිහිපයක් හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ රියදුරන් දැඩි ලෙස පීඩාවට පත් වී…