ඉන්දියාවේ ආගමික උත්සවයක ඇතිවූ තෙරපීමකින් තිදෙනෙකු මරුට
ඉන්දියාවේ පූරි හී පැවැති “රත් යාත්‍රාව” අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දියානු…
ඉන්දියාවේ පූරි හී පැවැති “රත් යාත්‍රාව” අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දියානු…
නීති විරෝධීව මෙරට ගෙන්වූ බව කියන රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහන දෙකක් බණ්ඩාරගම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන…
තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදුගොස් අද (29) පෙරවරුවේ අනතුරට ලක් වූ බහුදින ධීවර යාත්‍රාවේ සිටි අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සෙවීමට…
නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සමත් වී තිබේ. ඉන්දීය…
දීර්ඝ කාලයක් තිස්සේ අප රට එක තලයක ගමන් කරමින් තිබෙන බවත්, තම අපේක්ෂාව වන්නේ මේ තිබෙන තලයේ ප්‍රතිසංස්කරණයන් සිදුකිරීම නොව,…
තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් ගල්පරයක හැපීමෙන් අනතුරකට පත්ව තිබේ. අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ ධීවර යාත්‍රාවේ ධීවරයින්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව…
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සදහා ජූනි මස 2 වන සඳුදා සිට බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක්දින…
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමි වී ඇත.…
මැදවච්චිය පොලිස් වසමේ සංගිලිකනදරාව ප්‍රදේශයේදී නිවසක සිටි දරුවෙකුට විදුලිසැර වැදී බරපතළ තත්ත්වයෙන් මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. අනතුරින් මිය…