පලාත් කිහිපයකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි..
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…
මාර්තු 06 – 07 වන විට ප්‍රදර්ශනාගාරවලට නව වාහන පැමිණෙන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි. තායිලන්තයෙන් පිටත්…
මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බැවින්සීමිත මූල්‍ය රාමුව තුළ වුවද, සංවර්ධන ප්‍රමුඛතා සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් එම මුදල් නිසි…
මන්නාරම දිස්ත්‍රික්කයේ වගා හානි නිර්දේශ වූ අක්කර 9,228ක ගොවීන් 4,285 දෙනෙක් වෙනුවෙන් රුපියල් මිලියන 126ක මුදලක් ඔවුන්ගේ ගිණුම් වෙත හෙට…
මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් අනිද්දා (27) සබරගමුව සහ ඌව පළාත්වල දෙමළ පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කල බව අධ්‍යාපන,…
දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් 7000කට අධික පිරිසක් පානීය ජල අර්බුදයෙන් පීඩාවට පත්ව ඇත.කළුතර සහ…
මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් එළැඹෙන 27 වැනි දින පැවැත්වීමට නියමිතව තිබේ.මෙම රැස්වීමේදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිත බවද…
ඌව සහ සබරගමුව පළාත්වල රජයේ සියලු දෙමළ පාසල් ලබන 27වනදා වසා තැබීමට තීරණය කර තිබේ.හෙට (26) දිනයට යෙදෙන මහශිව රාත්‍රී…
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.ව්‍යාපෘති අධීක්ෂණය, ගැටලු විසඳීම සහ උපයෝගී…
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකකිරීම සම්බන්ධයෙන් මාස 09ක ලිහිල් සිරදඬුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ…