ස්වසන වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතී
නාගොඩ -සුමන දරුවන් අතර මේ දිනවල ස්වසන වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිච්වේ ආර්යා ළමා රෝහලේ විශේඥ වෛද්‍ය…
නාගොඩ -සුමන දරුවන් අතර මේ දිනවල ස්වසන වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිච්වේ ආර්යා ළමා රෝහලේ විශේඥ වෛද්‍ය…
නාගොඩ සුමන ඉන්දියාවෙන් ඇනවුම් කර ලුණු මෙට්‍රික්ටොන් 15000ක් ලබන සතියේ දිවයිනට ලැබෙන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී චමිලා…
නාගොඩ සුමන අස්ථාන ගතවී ඇති ටී56 ගිනි අවි 75ක් සොයා විමර්ෂන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.එකම කඳවුරකින් එම…
පොලිසියට නව නිලධාරින් 9,000ක් බඳවා ගැනීමට පියවර ගෙන ඇත. දැනට සිටින නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අලුතින් පොලිස් නිලධාරින් බඳවා…
ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර…
දුම්රිය රියදුරු විභාගය හේතුවෙන් අද දහවල් 12 වන විට දුම්රිය ගමන් වාර 22 ක් අවලංගූ වී ඇති අතර අද සවස්…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලඅද (18) සිට වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින්ඊයේ දිවයිනට පැමිණ තිබේ. චීන රාජ්‍ය…
මෙතෙක් ඉතිහාසයේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතු වූ වැඩිම මුදල ලෙස රුපියල් කෝටි 28ක් කුරුණෑගල ප්‍රදේශනේ නිවසකින් සොයා ගැනීමට පොලි්‍ස් මත්ද්‍රව්‍ය කාර්යාංශය…
සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් හෙට (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්…