තරුණ පරපුරේ ලිංගාශ්‍රිත රෝග ඉහළට ..
මෙරට තරුණ ප්‍රජාව තුළ HIV සහ ලිංගාශ්‍රිත රෝග ඉහළ යමින් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය…
මෙරට තරුණ ප්‍රජාව තුළ HIV සහ ලිංගාශ්‍රිත රෝග ඉහළ යමින් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය…
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (02) සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. , මඩකලපුව, අම්පාර සහ මුලතිව්…
නිදහස් දින සැමරුම් උත්සවයේ හා එහි පෙරහුරුවල ආරක්ෂාව සඳහා පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 1,650ක ප්‍රමාණයක් අනියුක්ත කර…
නැගෙනහිර පළාතට සහ උතුරු මැද පළාත සඳහා නව ප්‍රධාන ලේකම්වරු දෙදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක පත් කරයි. මෙම පත් කිරීම්…
ලුණු ආනයනය කිරීමත් සමගම, ලුණු මිල ඉහළ යනු ඇති බව හම්බන්තොට සෝල්ට් ලිමිටඩ් සමාගමේ සභාපති ටී.කේ. නන්දන තිලක පවසනවා. ඉන්දියාවෙන්…
නිමල් රාජපක්ෂ- කඩවත රටබීම සිල්ලරට විකුණන ස්ථානයක් පරික්ෂාකොට එහි තිබී ව්‍යාජ ස්ටිකර් සහිත සහ ස්ටිකර රහිත කාලේ බෝතල් 243 ක්…
අමෙරිකා එක්සත් ජනපදය විදේශයන්ට ලබා දෙන මූල්‍ය සහාය තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා දුන් විධායක නියෝගයෙන් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන…
ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ජීප් රථයක් අද අලුයම තලාව ඒ 28 මාර්ගයේ 70 වැනි කිලෝමීටර් කණුව අසලදී අනතුරට ලක්ව ඇත.…
රජයේ සේවකයන්ට ඉදිරි අයවැයෙන් වැටුප් වැඩි කිරීමේදී භාණ්ඩාගාරය ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව වාර්තා වෙයි. ඊට හේතු වී ඇත්තේ…
ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය විසින් අස්වැසුම රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර ඇත. අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නා දත්ත…