වෙඩි තැබීම් 08කින් පුද්ගලයන් 06 ද මියගොස්
නාගොඩ -සුමන වසරේ මේ දක්වා කාලය සිදුවූ වෙඩි තැබීම් 08කින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.මියගිය…
නාගොඩ -සුමන වසරේ මේ දක්වා කාලය සිදුවූ වෙඩි තැබීම් 08කින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.මියගිය…
පෙර ආණ්ඩු සමයේ මැති ඇමතිවරුන් ආරක්ෂකයන් පිරි වාහන පිරිවරා ගෙන ගිය ද අද කිසිදු ඇමතිවරයෙකු ආරක්ෂකයන් හෝ වාහන පෙළපාළිවලින් ගමන්…
ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටියදී ‘දූෂිත’ ලෙස විවේචනය කළ ඉන්දීය සහ චීන සමාගම් සමඟ ගිවිසුම් අත්සන් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය…
පොලිසියට අවශ්‍ය ප්‍රධාන පෙළේ අපරාධකරුවන් හතර දෙනකු (පොඩි ලැසීට අමතරව) ඩුබායි සහ තවත් රටවල් තුනකින් අත්අඩංගුවට ගත් බවට ජාත්‍යන්තර පොලිසිය…
, උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
උතුරුමැද පළාතේ සියලු පාසල් ද අද (20) දින වසාතැබෙන බව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ එස්.එම්.ඩබ්ලිව් සමරකෝන් මහතා පවසයි. පවතින අයහපත් කාලගුණ…
ගාල්ල වරායේ ජැටියක නැංගුරම්ලා තිබූ යෝට් වර්ගයේ යාත්‍රාවක් ජලය කාන්දුවීමක් හේතුවෙන් ිඊයේ (19) පෙරවරුවේ දියේ ගිලී තිබේ. මෙය විදේශ රටකින්…
මෙතෙක් කල් සිටි පාලකයින් සිදුකර ඇත්තේ රටේ ජනතාව රැවටීමට ලක් කර, මහජනයාගේ ධනයෙන් විරාජමාන ලෙස වැජඹෙමින් සිටීම බව ජනාධිපති අනුර…
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත තිබෙනවා. මියයන විට ඔහු…
නිමල් රාජපක්ෂ- ගම්පහ, මහර ,අත්තනගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදි නිති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන්අධිකරණ වෙත…