ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් තෑගි වශයෙන් මෙරටට.
අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.…
අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.…
බිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් අද (05) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වී සුබ පැතුම් එක්කර තිබෙනවා. රටේ ස්ථාවර පාලනයක්…
ඉන්ධන වලට සාහසික ලෙස බඳු පනවා ඇති බවට පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ කෑ ගැසුවද අද වනවිට යථාර්ථය ජනතාවට හෙළි වී ඇතැයි…
පසුගිය රජයන් විසින් ගිනි අවි ලබාදුන් පුද්ගලයන් අතර ඇවන්ගාඞ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාද වෙයි. ඔහු වෙත නිකුත් කර ඇති…
පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල අඩුපාඩු ඇත්නම් වාර්තා කරන්නැයි උපදෙස් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිහාල් තල්දූව පවසයි. මහජන…
නුදුරු දිනකදීම ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදුකළ ආරාධනය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජෙයිශංකර් විසින් ඊයේ…
මුල්කිරිගල ගුණරත්න වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් දහයක් සංවර්ධනය කිරීම සදහා රුපියල් ලක්ශ හැට හතක් හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මගින්…
මහමැතිවරණය සදහා ඊයේ දිනය වනවිට මෙවර මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122 ක් ඇපමුදල් තැප්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු,…
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීන් අද (04) ජනාධිපති කාර්යාලයේ දී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ඇත…