නීති විරෝධී ජංගම දුරකතන සියල්ලේ සංඥා අක්‍රිය කරයි..
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී ලියාපදිංචි ජංගම දුරකථන පමණක් මිලදී ගන්නා ලෙස එම කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙයි.…
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී ලියාපදිංචි ජංගම දුරකථන පමණක් මිලදී ගන්නා ලෙස එම කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙයි.…
මාර්ග අනතුරු සම්බන්ධයෙන් රජයක් ලෙස දැඩි අවධානයක් යොමුකර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. කැබිනට් ප්රවෘත්ති…
යාපනය දිස්ත්‍රීක්කයෙ පැතිරී ගිය මී උණ රෝගය වව්නියාව සහ කිලිනොච්චිය දිස්ත්රීක්යන්හීද හිස ඔසවා ඇති අතර කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ රෝගීන් දෙදෙනෙකු ගෙවුනු…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් (07) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මෝටර් රථ ආනයනය, රඳවා…
යම් නීති මාලාවකට යටත්ව ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් බස් රථ සහ ත්‍රිරෝද රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතු…
තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සතිඅන්ත නිවාඩු වෙනුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ද කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ද…
ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබාදෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති HARA Shohei පවසයි.…
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම…
සහල් මාෆියාවේ නායකයා ඇමති වසන්ත සමරසිංහ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයෝ පත් කරනු ලැබ ඇත. මීට…