මෝටර් රථ 3 ක් අත්අඩංගුවට ..
හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා නමැත්තාට අයත් බවට පැවසෙන නීතිවිරෝධීව එකලස් කරන ලද ඩිෆෙන්ඩර් රථ දෙකක් ඇතුළු ජීප් රථ…
හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා නමැත්තාට අයත් බවට පැවසෙන නීතිවිරෝධීව එකලස් කරන ලද ඩිෆෙන්ඩර් රථ දෙකක් ඇතුළු ජීප් රථ…
මාතර බන්ධනාගාර පරිශ්‍රයේ බෝ ගසක් කඩා වැටීමෙන් රැඳවියන් 10 දෙනෙකු තුවාල ලබා එක් අයෙක් මියගොස් තිබේ. තුවාල ලැබූ පිරිස ප්‍රති්කාර…
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්රදානය කිරීමට…
ගතවු පැය 24ක කාලය තුළ සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද බීමත් රියදුරන් සංඛ්‍යාව 529ක් බව පොලීසිය පවසයි. එය,…
ප්රබල දේශපාලඥයෙකුගේ බිරිඳක් ඇතුළු දේශපාලඥයන් පස් දෙනකුට ඉතා නුදුරේදීම අත්අඩංගුවට ගැනෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග උපුටමින් ජාතික පුවත්පත් වාර්තා…
රට තුල ඇතිව තිබෙන රතු කැකුළු සහල් උග්‍ර හිඟය මත දිස්ත්‍රික්ක කිහිපයක වී ගබඩා සහ සහල් මෝල් පරීක්ෂා කිරීමට පාරිභෝගික…
හදපු ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති අතර තිබෙන ප්‍රතිපත්තිමය පරස්පරතාවය අද මේ රටේ මහජනයා ඉතා සියුම් ලෙස තේරුම් අරගනිමින්…
නිමල් රාජපක්ෂ-ශ්‍රී ලංකා රේගුව, ඉතිහාසයේ වසරක් තුළ ලබාගත් ඉහලම ආදායම ලබා ගනිමින්, රුපියල් ට්‍රිලියන 1.5 හේ සීමාව ඉක්මවමින්, වාර්ථාගත ආදායමක්…
2024 වසරේ ලබාගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කර දීම වෙනුවෙන් 2025…
ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර ඉදිරියට ”රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක්” ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (30)…