දත්ත වලට අනුව සහල් හිගයක් ඇති නොවේ..
ජන හා සංඛ්‍යාලේඛන දත්තවලට අනුව රට තුළ කිසිදු හාල් හිඟයක් ඇති විය නොහැකි බව රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යා පිළිබඳ…
ජන හා සංඛ්‍යාලේඛන දත්තවලට අනුව රට තුළ කිසිදු හාල් හිඟයක් ඇති විය නොහැකි බව රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යා පිළිබඳ…
මුල්කිරිගල ගුණරත්න මැදමුලන , අත්තනයාල ප්‍රදේශයේදී බීමතින් පැමිණ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් හතර දෙනෙකුට තුවාල සිදු කල අයකු වීරකැටිය පොලිසිය…
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනීසිටිමින් වෙළඳ සැල්වලින් මුදල් ලබා ගන්නා කණ්ඩායමක් පිළිබඳ තොරතුරු ලැබී ඇතිබව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙ…
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්. ඒ. එල්. එස්…
ගාල්ල වෙරළ තිරයට ගොඩගසා තිබූ කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව හික්කඩුව වනජීවි කාර්යාලය පවසයි. ගාල්ල කොටුව ප්‍රදීපාගාරය අසල…
වෙන්නප්පුව ප්‍රදේශයේදී කාන්තාවක් වාහනයක හැපීමෙන් බරපතල තුවාල ලබා මියගොස් තිබේ. වෙන්නත්පුව පොලීසිය සඳහන් කරන්නේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර…
ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විදෙස් ගත වී තිබේ. මෙරට සහල් අර්බුදය සම්බන්ධනේ ජනාධිපති අනුර දිසානායක මහතා සමග පැවති…
පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සහල් මෝල් පරීක්ෂාව ආරම්භ කෙරේ. සහල් මෝල්වලින් දෛනිකව නිකුත් කෙරෙන තොග පිළිබඳ වාර්තා ලබාගන්නැයි, ජනාධිපතිවරයා දුන්…
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට…