හෙට සහ අනිද්දා(14-15) සුරාසැල් වසයි..
මහ මැතිවරණය හා පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් හෙට (14) සහ අනිද්දා (15) වසා තබන බව සුරාබදු කොමසාරිස්…
මහ මැතිවරණය හා පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් හෙට (14) සහ අනිද්දා (15) වසා තබන බව සුරාබදු කොමසාරිස්…
නිමල් රාජපක්ෂ- තුර්කි ගුවන් සේවයට අයත් TK 730 දරණ ගුවන් යානයෙන් ඉස්තාන්බුල් හරහා ශ්‍රී ලංකාවට පැමිණිසියරා ලියොන් ජාතිකයෙකු ගේ උදරයෙන්…
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කළාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑමෙන්…
ඇමතිවරුන් තිදෙනකුගෙන් පමණක් සමන්විත ලොව කුඩාම කැබිනට් මණ්ඩලය ඊයේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී රැස්වීය. ඒ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. එළඹෙන…
පාර්ලිමේන්තු මහ මැතිවරණය පූර්ව සමය මේ දක්වා ඉතා සාමකාමි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.…
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා මැතිවරණ කොට්ඨාස 22 අදාළව වෙන වෙනවම නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇතිබව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන්…
මෙරට 10වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක් තරගවදින අතර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා…
පිටිගල මාරක්ගොඩ ප්‍රදේශයේදී නීතිවිරෝධි අයුරින් නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතලයක් පානය කළ දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. පුද්ගලයින් පස්දෙනෙක්…
චීනයේ ෂුහායි ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ඉදිරිපිට ව්‍යායාම කරමින් සිටි පිරිසක් වෙත ඉතා වේගයෙන් මෝටර් රථයක් පදවා එම ස්ථානයේ සිටි .පුද්ගලයින් 35…
අනිද්දා (14) එක්දින සේවා ඇතුළු සියලු මහජන සේවා සිදුනොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එදින පාර්ලිමේන්තු මහ…