ලබන සදුදායින් මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් ..
මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු තව දින පහක කාලයක්පමණක් බවත් එනම් ලබන සදුසා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත…
මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු තව දින පහක කාලයක්පමණක් බවත් එනම් ලබන සදුසා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත…
සමගි ජන බලවේගයේ හලාවත, විලත්තව සිප්පික්ලාන පක්ෂ කාර්යාලයට ඊයේ (05දා) කිසියම් පිරිසක් විසින් ගිනි තබා හානි කර තිබේ. මේ කාර්යාලයේ…
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපති ලෙස පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්…
පසුගිය ජනාධිපතිවරණ කාලසීමාව දී ජනාධිපති අනුර දිසානායක මහතා සම්බන්ධයෙන් අසත්‍ය වාර්තාවක් සමාජ ජාලවල පළ කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු…
ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී රුපියල් කෝටි දහයක මුදලක් වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාට ලබා දුන් බව…
අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට…
ජාතික ජන බලවේගය ආණ්ඩුව මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ ලංකාවේ පවතින අධික ණය බර බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු…
නව ආණ්ඩුව ඉදිරිපත් කරන පළමු අයවැය මගින් අත්‍යාවශ්‍ය සේවා රැසක ගාස්තු පහත හෙලන බව ජාතික ජන බලවේගය පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්…
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව…
හිටපු රේගු නිලධාරීන් හතර දෙනෙකුට අද බරපතළ වැඩ සහිත වසර 35 ක සිර දඬුවම් නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු නාමල්…