මං අසනීපයි.. ප්රකාශ දෙන්න බෑ..- ජොන්ස්ටන් රහස් පොලිසියට දන්වයි..
තමන් අසනීප තත්ත්වයක පස්වන නිසා ප්රකාශයක් ලබා දීමට වෙනත් දිනයක පැමිණි බව හිටපු ඇමැති ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…
තමන් අසනීප තත්ත්වයක පස්වන නිසා ප්රකාශයක් ලබා දීමට වෙනත් දිනයක පැමිණි බව හිටපු ඇමැති ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…
ජාතික ජනබලවේගයේ මහනුවර අංකුඹුරේ පක්ෂ කාර්යාලයක් ඉදිරිපිටදී අවසරයකින් තොරව එහි ඡායාරූපයක් ගෙන සමාජ මාධ්යයට මුදා හරින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්…
මින් ඉදිරියට රට තුළ ක්රියාත්මක කෙරෙන සංවර්ධන ව්යාපෘතිවල යෝග්යතාව හා ජනතාවට අත්වන ප්රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකව යුතු බව අග්රාමාත්ය…
අද පස්වරුවේ මාතර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිත්කෂයට පත්ව ඇත. කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී සිදුව…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
අල්ලස් කොමිසම බාරයට ගනු ලැබූ සුඛෝපභෝගී මෝටර් රථයක් රාජසන්තක කිරීමට කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත. අල්ලස් කොමිසම විසින් කළ…
ප්රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය අද (11) පස්වරු 4.00 සිට හෙට (12) පස්වරු 04.00 දක්වා ක්රියාත්මක…
නිමල් රාජපක්ෂ– ඇඹිලිපිටිය පනාමුර ප්රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිශ්පාදනාගරයක් වටලා රුපියල් ලක්ෂ ගණනක් වටිනා මත්පැන් තොගයක්…
දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව…
හිටපු ජනාධිපතිවරුන්, හිටපු කැබිනට් අමාත්යවරුන් ඇතුළු මැති ඇමතිවරුන් සැලකියයුතු පිරිසක් මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කරයි. ඒ අනුව දශක…