බස්රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී 5 කට බරපතලයි.(VIDEO)
යාපනය මහනුවර A9 මාර්ගයේ උලන්කුලම ප්රදේශයේදී අධික වේගයෙන් පැමිණි පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී මෙන් වෑන්…
යාපනය මහනුවර A9 මාර්ගයේ උලන්කුලම ප්රදේශයේදී අධික වේගයෙන් පැමිණි පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී මෙන් වෑන්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද( 6) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්යා…
ඉදිරි ජනාධිපතිවරණයදී රනිල් වික්රමසිංහ මහතාට සහාය දිය යුතු බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සති කිහිපයකට පෙර තමන් සමග පැවසූ…
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සිදු කරන එකම දෙය තම පියාවන මහින්ද රාජපක්ෂ විකුණාගෙන කෑම පමණක් යයි ශ්රී ලංකා පොදුජන…
ලොව වේගවත්ම මිනිසා බවට පත්වෙමින් මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාවේ නෝවා ලයිල්ස් සමත් විය.…
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව ගොනු තිබූ පෙත්සමක් නිෂ්ප්රභ කිරීමට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කලේය.…
ස්වාධීන අපේක්ශකයෙකු ලෙස ජනාධිපතිවරණයේ තරඟ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි.
රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රාජ්ය අමාත්යවරුන් තිදෙනකු ඉදිරි දින කිහිපයේදී සිය ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව වාර්තා…
පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ දිවුලපිටියේ දී පැවැති ගම්පහ දිස්ත්රික් නියෝජිත හමුවට සහභාගිව…
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සිරිපාල අමරසිංහ මහතා රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කලේය. එසේ ඇප මුඩල් තැන්පත් කලේ…