වසරේ පළමු මාස 06ට විදේශ ප්රේෂණ 11.3%කින් ඉහළට..සංචාරක ඉපැයීම් 80%කින්,ආයෝජන භාණ්ඩ 25%කින් ඉහළට..
2023 වසරට සාපේක්ෂව 2024 වසරේ මුල් මාස 6 තුළ විදේශ ප්රේෂණ ප්රමාණය 11.3%කින් ඉහළ ගොස් ඇතැයි මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය…
2023 වසරට සාපේක්ෂව 2024 වසරේ මුල් මාස 6 තුළ විදේශ ප්රේෂණ ප්රමාණය 11.3%කින් ඉහළ ගොස් ඇතැයි මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය…
පොලිස් පරිපාලන අංශයේ ප්රධානියාගේ ධුරයේ වැඩ බැලීම සදහා ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත්කර තිබේ.පොලිස් කොමිසම අද රැස්වු අවස්ථාවේදි මෙම…
සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නැමැත්තා බෙලරූස්හී දි ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව තිබේ. ඔහු ක්ලබ් වසන්ත ඝාතනයේ ප්රධාන සැකකරුවෙකුද…
ජාතික ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කරයි. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති…
පාතාල නායක කංජිපානි ඉම්රාන් හා ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. කංජිපානි ඉම්රාන් බෙලරූස් හිදී සහ ලොකු…
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්ය ප්රතිපත්ති කේන්ද්රය විසින් සිදු කරන ලද සිය නවතම සමීක්ෂණ වාර්තාව එළි දක්වා තිබේ. ඊයේ දිනයේ එලිදක්වා…
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අපේක්ෂකයකු ලෙස තරග කරන ලකුණ සම්බන්ධයෙන් මේ වන විට එකඟතාවයකට පැමිණෙමින් තිබේ. ඒ අනුව…
දිවයිනට පැමිණ සිටින ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද (01) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවීමට නියමිතයි ඒ අනුව අද පෙරවරුවේ…
ආහාර මඟින් ඇතැම් රෝග සුව කළ හැකි බවට සමාජ මාධ්ය ඔස්සේ සිදුකරන ප්රචාරවලට නොරැවටෙන ලෙස සෞඛ්ය අමාත්යාංශයේ ආහාර පාලන ඒකකකයේ…
දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව අද (01) සිට සංශෝධනය කිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මේ දක්වා සිදු…