නිර්වින්දන එන්නත් රෝහල්වල නෑ.. ශල්‍යකර්ම ඇණහිටින තත්වයක්..
රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු ‘ලිඩෝකයින්’ (lidocaine) නමැති නිර්වින්දන එන්නත් තොග ප්‍රධාන රෝහල් රැසකටම සපයා නොතිබීමෙන් සාමාන්‍ය ශල්‍යකර්ම පවා…
රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු ‘ලිඩෝකයින්’ (lidocaine) නමැති නිර්වින්දන එන්නත් තොග ප්‍රධාන රෝහල් රැසකටම සපයා නොතිබීමෙන් සාමාන්‍ය ශල්‍යකර්ම පවා…
යුක්තිය මෙහෙයුම ලබන පළමු වැනිදා සිට නව ක්‍රමවේදයකට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා…
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ මේ…
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරයි. ඒ අනුව අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියාකරන…
රුපියල් කෝටි 18ක් පමණ වටිනා රත්රන් ජෙල්, ගුලි වශයෙන් සකස්කර ඒවා තම ගුද මාර්ගයේ සහ ගමන් මලු තුළ සඟවා ගෙන…
නොවැම්බර් මාසයේ සිට E පාස්පෝර්ට් නිකුත් කිරීම ඇරඹෙන බවත් සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හිමියන් කඩිනමින් E පාස්පොර්ට් ලබාගන්නා ලෙස ආගමන…
ගුරු – විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. ඔවුන් අද දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින්…
2024.06.25 වන දින රාත්‍රී කාලයේ මාන්කුලම් පොලිස් වසමේ මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ පනිච්චන්කුලම් ප්‍රදේශයේදී යාපනය දෙස සිට කොළඹ දෙසට…
අද දිනයේ රට පුරා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු වාර්තා කර විරෝධතා ව්‍යාපාරයක් පවත්වමින් සිටී. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්…
සමලිංගික සබඳතා වරදක් නොවන ලෙස දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනය ඉදිරිපත් කිරීමට තම පක්‍ෂය එකඟ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී…