ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය
හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවෙයි. දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කළමනාකාරිත්වය යටතේ මෙහෙයවනු ලබන හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ ජාත්‍යන්තර…
හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවෙයි. දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කළමනාකාරිත්වය යටතේ මෙහෙයවනු ලබන හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ ජාත්‍යන්තර…
ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක් අනුමත කර ඇත. ඒ අනුව මෙරට ප්‍රාථමික…
අරාබි මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. දැනට…
වව්නියාව මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ පිහිටි කොහුබත් කර්මාන්තශාලාවක් අසල පිහිටි ගෘහභාණ්ඩ ගබඩවක (24) සවස ඇති වූ හදීසි ගිනිගැනීමක් හේතුවෙන් එහි ගෘහභාණ්ඩ නිශ්පාදන…
එළැඹෙන ජනාධිපතිවරණය ජයගෙන තමන් ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නොනගිනු ඇති බව අධිකරණ…
කොළඹ මහල් නිවාස හිමියන්ට හිමිකම් ඔප්පු ලබා දීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ලබන මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල්…
සමා ජ මා ධ්‍ය භා විතා කරමින් සිදුකෙරෙන විවිධ වංචා පිළිබඳව ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT ) වෙතින් අනතුරු…
වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය දියත් කල වර්ජනයට අගමැතිවරයා සමග පැවැති සාකච්ජාවේදි යහපත්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බය කාලගුණවිද්‍යා…
රටක් ලෙස නැගී සිටීමට නම් සියලු දෙනා එක අරමුණක පිහිටා කටයුතු කල යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු…