ඩයනා ගමගේට රටින් පිටවීම තහනම් කරයි..
හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට රටින් පිටවීම තහනම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින්…
හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට රටින් පිටවීම තහනම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින්…
හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එම නියෝගයේ…
තමන්ට අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ඇතැමුන් බලපෑම් කරන්නේ යැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි. මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්…
ඊයේ රාත්‍රියේ අටට පමණ අහුන්ගල්ල ප්‍රදේශයේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්කර…
සංචාරක කර්මානතය ප්‍රවර්ධනයට ලෝකයේම අවධානය යොමු කල මල් විකුණන ළමයා ගැන සංචාරක ඇමතිවරයාගේ හෝ පාලකයින්ගේ කිසිදු අවධානයක් යොමු වි නොමැති…
ඩුබායි සිට රුපියල් ලක්ෂ පහක් වටිනා දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයකු කටුනායකදි ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.…
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
අද (08) පැවැත්වෙන සාකච්ඡා මගින් ගැටළු සඳහා ස්ථිර විසඳුමක් නොලැබුණහොත්, දැනට සිදුකරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට සිදුවන බව…
වගා ආයෝජන බවට පවසමින් මහජනතාවගෙන් මුදල් තැන්පතු බාරගන්නා ලද ආයතන පහළොවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.…
ඉදිරි ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණ සිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අනිද්දා දිනයේ විවෘත කිරීමට නියමිතව තිබේ. පක්ෂ නායක…