තර්ජන කණ්ඩායම් වලට වැට -රේගුවේ වෙන්දේසි මාර්ග ගත ක්‍රමයට..
භාණ්ඩ වෙන්දේසි කිරීමේදී සංවිධාත්මක කණ්ඩායම් වලින් තර්ජන එල්ලවන බැවින් මින් ඉදිරියට රේගුවේ සියළු වෙන්දේසි මාර්ග ගත ක්‍රමයට සිදු කරන බව…
භාණ්ඩ වෙන්දේසි කිරීමේදී සංවිධාත්මක කණ්ඩායම් වලින් තර්ජන එල්ලවන බැවින් මින් ඉදිරියට රේගුවේ සියළු වෙන්දේසි මාර්ග ගත ක්‍රමයට සිදු කරන බව…
බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හෙට වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට නියමිත රැඳවියන්…
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් හරහා හමා ගිය දැඩි සුලගකින් කොත්මලේ සිට නාවලපිටිය දක්වා ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධතියක්…
ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූවා සේ ම, වීසා මංකොල්ලය නැවැත්වීම සඳහා නීතිය වහා ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ…
වෙසක් උත්සවය නිමිති කොටගෙන කොළඹ, ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරුණු ත්‍රීරෝද රථ දහසක බෞද්ධ කොඩි සවිකිරීම…
මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්,…
පිලිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයෙකුට ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් පසු මිය යාම පිළිබඳ ව විශේෂ විමර්ශනයක්…
සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති බව…
වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 278 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක…
වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙසක් කලාප 420 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව පොලිසීය පවසයි. තොරණ…