වැස්ස වැඩි වන ලකුණු
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම්වලට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන්කා සල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී…
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම්වලට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන්කා සල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී…
භ්යවකාශයේදී ලබාගත් වඩාත් ප්රසිද්ධ ඡායාරූපයක් ලෙස සැලකෙන ’Earthrise’ ජායාරූපය ලබා ගත් ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස් මියගොස් ඇත. ඔහු පියාසර…
වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවය කරන ජේලර්වරයෙකු අයිස් මත්ද්රව්ය ප්රවාහනය කරමින් සිටියදී අද (08) දහවල් නිවිතිගල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මුහුණදෙන බවට පැවසෙන තර්ජන සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී…
නිමල් රාජපක්ෂ- බදුල්ල සිට කොළඹ කෙටුව බලා ධාවනය වු සීඝ්රගාමී දුම්රියට එඩේමුල්ල දුම්රිය හරස් මාර්ගයේදි මෝටර් රථයක් හැපීමෙන් එහි ගමන් කල…
ගිරිඋල්ල- කජුලන්දවත්ත මාරවිල ප්රදේශයේ නිවසක වැඩවිසූ චීවරධාරියෙකුගේ පහරදීමක්ි බරපතල තුවාල ලැබු පුද්ගලයකු දඹදෙනිය රෝහලට ඇතුළු කිරිමෙන් පසු මියගොස් තිබේ. මෙලෙස…
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (08) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව…
ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා ව ආරක්ෂක මාණ්ඩලික ප්රධානි ධුරයට නැවත වතාවක් පත්කර තිබේ. ජනාධිපතිවරයාගේ අනුමැතිය මත අදාළ පත්කිරීම සිදුකර ඇති…
කොළඹ – මහනුවර ප්රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්රදේශයේ අවදානම් ගස් ඉවත්කිරිම හේතුවෙන් හෙට (08) පෙරවරු 10 සිට අනිද්දා (09) පෙරවරු…
මාසයක කාලයක් තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම කාලය තුළ ඩෙංගු…