දුම්රිය මාර්ගයේ බස් රථයක් ධාවනය කළ රියදුරු අත්අඩංගුවට ..
සැකකාර බස් රියදුරු ඇඹිලිපිටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ. අදාළ රියදුරු…
සැකකාර බස් රියදුරු ඇඹිලිපිටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ. අදාළ රියදුරු…
මුල්කිරිගල ගුණරත්නඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කිරම ඔය දෙපස මාර්ග රැසක් ජලයෙන් යටවී වාහන ගමනාගමනයට බාධා සිදුවී ඇතැයි වීරකැටිය වාරිමාර්ග…
කළු ගඟේ කුඩා ගඟ ද්රෝණියෙහි මිල්ලකන්ද ප්රදේශයට මිලිමීටර් 149.8ක වර්ෂාවක් ලැබීමත් සමඟ අද පෙරවරු 9 වනවිට මහා ගංවතුර තත්ත්වයකට පත්ව…
රටේ පරිවර්තනයක් සිදු කිරීමට නම් ප්රභල කම්පනයක් නවෝත්පාදනය, නිර්මාණශීලිත්වය සහ දැක්මක් සහිත නායකයින් හරහා සිදුකළයුතු බව ජාතික ජන බලවේගයේ නායක…
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද දිනයේත්ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි..…
රුපියල් අසු ලක්ෂයක් වටිනා මැණික් තොගයක් නීති විරෝධී ලෙස තායිලන්තය බලා රැගෙන යාමට තැත් කළ ව්යාපාරිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු මත්ද්රව්ය…
නිමල් රාජපක්ෂ- ඩුබායි සිට මෙරටට පැමිණි තිදෙනකුගේ ගමන් මළු පරික්ෂා කිරිමේදි රුපියල් මිලියන 7 ක්වටිනා දුම්වැටි තොගයක් ජංගම දුරකථන තොගයක්…
ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) නිවේදනය කරනවා. එම කොමිසමේ සභාපති…
Starlink අන්තර්ජාල සේවය මෙරට ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන බලපත්රය පිළිබඳව අවසන් තීන්දුව ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන…
කුරුඳු මිල යළි ඉහළ යමින් ඇතිබව තොග වෙළදුන් පවසයි. ඒ අනුව උසස් තත්වයේ කුරුදු කිලෝග්රෑම් 01 මිල රුපියල් 3000 ඉක්මවා…