සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්
පවතින අධික උෂ්ණත්වයත් සමග දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කළයුතු ආකාරය දැනුම්දෙමින් යළිත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්…
පවතින අධික උෂ්ණත්වයත් සමග දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කළයුතු ආකාරය දැනුම්දෙමින් යළිත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්…
උතුරු සහ වයඹ පළාත් සඳහා නව පළාත් ලේකම්වරු පත්කර තිබේ. ඒ අනුව උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන්…
උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විඳුර වික්‍රමනායක…
රියැදුරෙකු නොමැතිව ධාවනය වු ලොරි රථයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ නිවසට කඩා වැදී තිබේ. ඒ හේතුවෙන් මන්ත්‍රීවරයාගේ නිවසට හානි…
වැටුප් වැඩි කිරීම ප්‍රමාද වීම සහ තමන්ගේ කටයුතුවලට බාධා කරන සෞඛ්‍ය පරිපාලකයන්ට එරෙහිව පියවර නොගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විරෝධතාවක්…
බගවන්තලාව නගරයට කිසියම් ප්‍රදේශයක වෙසු රිලවුන් රංචුවක් අල්ලා බගවන්තලාව නගරයට ගෙනවිත් දැමිම හේතුවෙන් තමන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව…
අධික උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් පානිය ජලය සොයා පැමිණෙන සතුන් ඝාතනය කිරිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජනතාව පවසයි .…
ඇල්පිටිය හොරන්ගල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇත. ඉන් අයෙක් මිය ගොස් තිදෙනෙකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමයේ සංවිධායක එරංග ගුණසේකර මහතා විසින් කරන සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳව සමාජ ජාල…
ශිව දෙවියන්ගේ පරම සත්‍ය ගුණ, ශක්තීන් සහ බල පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මුල් කරගනිමින් ශ්‍රී ලංකා බ්‍රහ්මණ කුමාර රාජයෝග මධ්‍යස්ථානය…