කැනඩා සමුහ ඝාතනය සිදුවු අයුරු..
කැනඩාවේ ඔටාවා අගනුවර දී ඝාතනයට ලක්වූ සිව්දරු මව මෙරට පොල්ගහවෙල පදිංචිකාරියකි. 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායකගේ මව හැඬු කඳුළින් පැවසුවේ…
කැනඩාවේ ඔටාවා අගනුවර දී ඝාතනයට ලක්වූ සිව්දරු මව මෙරට පොල්ගහවෙල පදිංචිකාරියකි. 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායකගේ මව හැඬු කඳුළින් පැවසුවේ…
නිමල් රාජපක්ෂ- කුණ්ඩසාලේ , උඩුදුම්බර, පාතදුම්බර ,මැදදුම්බර ,මිණිපේ , යටිනුවර ,ගඟවට කොරලේ ,හාරිස්පත්තුව, තුන්පනේ හා හතරළියද්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල…
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපු කුමන්ත්‍රණය’ නම් කෘතිය ඊයේ දින එළිදක්වා පැය කිහිපයක් ඇතුළත පළමු මුද්‍රණය…
පොදු ව්‍යාපාර පිළිබඳ කමිටු සභාපති ධූරය සඳහා ඉදිරිපත් වී ඡන්ද විමසීමෙන් පරාජයට පත්වීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැහැදිලි…
වැලි පැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක් වටලා දායක දායිකාවන් විසින් විරෝධතාවයක් පවත්වා තිබේ. ඒ එම විහාරාධිපති හිමිනම කාන්තාවන් දෙදෙනකු සමඟ විනෝද ගමනක්…
අධික උෂ්ණත්වයට නිරන්තරයෙන් නිරාවරණය වීම හමුවේ ඇස් පැනීම දුර්වල විය හැකි බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය පැවසූවාය.…
ජාතික ජන බලවේග රාජ්‍ය පාලනයක් යටතේ රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කරණයකට ලක් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මත විජිත හේරත් මහතා…
නිමල් රාජපක්ෂ- අත්වල ලේ ගෑවුනු ,කුණු තැවරුණු, දුෂණය වටකරගත් සුදු ඇදුමට සීමාවුණු අය නොවෙයි පිරිසිදු අය පමණක් තම පක්ෂයට සම්බන්ධ…
ජාතික ජන බලවේගය ඉදිරි මැතිවරණයෙන් රට භාරගත් පසුවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව එම පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ…
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමනකට පොලිසිය බොරැල්ල මංසන්ධියේදී කඳුළු ගැස් හා ජල ප්‍රහාරයක් එල්ල…