ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය විද්‍යාලය එක්ව සංවිධානය කළ 2026 වාර්ෂික ශාස්ත්‍රීය සැසිවාරය
මාලන් විතාන- රෝග හටගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබාදීමේ සීමාවෙන් ඔබ්බට ගොස්, රෝග නිවාරණය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම…
