දුරගමන් සේවා ඒකාබද්ධ කාලසටහන අද මධ්‍යම රාත්‍රියේ සිට..
ලංකා ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ දුරගමන් සේවා බස් රථ ඒකාබද්ධ කාල සටහනට අනුව අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක…
ලංකා ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ දුරගමන් සේවා බස් රථ ඒකාබද්ධ කාල සටහනට අනුව අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක…
වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම්හලක සිටි දෙදෙනෙකු ඉලක්ක කර අද (25) අලුයම යතුරුපැදියකින් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින්වෙඩි තැබීමක්…
මර්දනයට සූදානම් නොවන ලෙස ආණ්ඩුවට ප්‍රකාශ කරන බවත්, ඉවසීමටද සීමාවක් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ…
ජාතික ජනබලවේගයේ නීතීඥයෝ සංවිධානය (මාලිමා නීතීඥවරුන්) අද (24) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළව කොටුව මහේස්ත්‍රාත්…
වර්ජනයේ යෙදෙන තැපැල් සේවකයන් හා විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වින. එහිදී ගත් තීන්දු අනුව…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රජයේ කිසිදු මැදිහත්වීමක් හෝ ඔහුගෙන් පළිගැනීමේ කිසිදු ක්‍රියාවලියක් හෝ නොමැති බව නිවාස…
නිමල් රාජපක්ෂ –කොස්සින්න , පරකන්දෙණිය, ගණේමුල්ල , මාකිලංගමුව, අමුණුගොඩ යාගොඩ ,තිබ්බටුගොඩ යන ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුම වලදී බීමත් රියදුරන්…
නිමල් රාජපක්ෂ දුම්රිය පිලී පැනීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඇතැම් නිලධාරීන් පිරිසක් දුම්රියට බාල අමතර කොටස් ගෙන සවිකිරීම නිසා යැයි…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව…
බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී අද (24) අලුයම12.30ට සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා…