ජුලි 1 සිට බස්ගාස්තු අඩු වෙයි..
ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2.5කින් බස් ගාස්තුව අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදෙයි.…
ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2.5කින් බස් ගාස්තුව අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදෙයි.…
නිමල් රාජපක්ෂ- කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ පැය තුනක කාලයක් සිදු කල සෝදිසි මෙහෙයුමකදී ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ මගින් 38 දෙනෙකු කොටුව…
මුල්කිරිගල ගුණරත්න මිද්දෙණිය පොලිස් වසමට අයත් තෝරකොළයාය තේක්ක රක්ෂිතය තුල අතුරු මාර්ගයකදී 24 දින රාත්‍රි 11.30 ට පමණ වෙඩි තබා…
2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වනදා සිට දෙසැම්බර් 5වන දින දක්වා පැවැත්වෙන…
ගැබ්බර කිරි ගවයන් 15,000ක් මිල දී ගැනීමට නෙදර්ලන්ත බැංකුවකින් ගත් ණය මුදලකින් අමෙරිකානු ඩොලර් මිලියන 11.7ක මුදලක් ඔස්ට්‍රේලියානු සමාගමකට අත්තිකාරමක්…
අතරමැදියන් විසින් උපයන අධික ලාභය පාලනය කිරීමේ අරමුණින්, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය දිනපතා බිත්තර මිල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ…
මිද්දෙණිය පොලිස් වසමේ තෝරකොළයාය තේක්ක රක්ෂිතයේ තිබී වෙඩි වැදී ඇති බවට සැක කෙරෙන පිරිමි මළ සිරුරු දෙකක් සොයා ගත් බව…
මන්නාරම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වීම අවස්ථාවේදී සමඟි ජන බලවේගයෙන් සභාපතිවරයා තෝරා පත්කර ගැනීමට ජාතික ජන බලවේගය (මාලිමාව) මන්ත්‍රීවරුන්ගේද සහාය…
සූර්ය විදුලිබල උත්පාදකයින් 17 දෙනෙකු විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස…
මන්නාරම, නඩුකුඩා මුහුදු වෙරළ ආසන්නයේ නීති විරෝධීව සඟවා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1,365ක් සහ බීඩි 29,000ක තොගයක් නාවික හමුදාව විසින්…