ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට විපක්ෂයේ සුදානමක්..
කථානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයට සහ අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන බව විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී.…
කථානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයට සහ අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන බව විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී.…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙනබව කාලගුණ විද්‍යාදෙපාර්තුමේන්තුව පවසයි. වයඹ පළාතේ…
තලවකැලේ ආගරපතන ප්‍රාදේශිය සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් (17) දින පස්වරු 2:30ට…
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එතැනින් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ…
කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී උළුවටුගේ සඳමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඊයේ…
දුම්රිය නියාමකවරු සිකුරාදා මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම තීරණය කර තිබේ.
නිමල් රාජපක්ෂ- කිලිනොච්චියේ සිට පැමිණි කාන්තාවන් දෙදෙනකුගේ නැතිවු දුරකථනය මාතර සිටි පැමිණි ගැබිණි කාන්තාවකගෙන් හමුවු පුවතක් කොටුව දුම්රිය ආරක්ෂක සේවයෙන්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ,…
මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල වන කෝටි 47 ක සුපිරි ත්‍යාගය ගොකරැල්ල ප්‍රදේශයේ අලෙවි නියෝජිත වරියගෙන් ලබාගෙන ජයග්‍රහනය…
ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික අධ්‍යාපනයෙන් පසු වෘත්තීය ජීවිතයට පැමිණ, තම වෘත්තීය ජීවිතය රට ගොඩනැංවීමට අවශ්‍ය ගුණාංගවලින් පෝෂණය කරගත යුතු බවත්,…