දෙවන පාසල් අදින් ඇරඹේ..
සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වන අධ්‍යාපන අමත්‍යංශය පවසයි. එසේ ආරම්භවන දෙවන පාසල් වාරය ජුලි…
සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වන අධ්‍යාපන අමත්‍යංශය පවසයි. එසේ ආරම්භවන දෙවන පාසල් වාරය ජුලි…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
. ක්ෂේත්‍ර රාජකාරිවල නියුතු සෞඛ්‍ය වෘත්තිකයින් සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙලත් මෙම වසරේ ආරම්භ කෙරේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ඉලක්ක සපුරා ගැනීමට…
නිමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා…
මෙරට දෙදින නිල සංචාරයක නිරත ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාරිය හරිනි අමරසූරිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්…
දේවින්ද පිණිදිය සුහද සංචාරයක් සඳහා පසුගියදා (15) දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI – 945’ රුවල් නෞකාව…
ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් අද (19) පෙරවරුවේ දිවයිනට ළඟා විය.…
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල අද 19) පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ…
නිමල් රාජපක්ෂ සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI – 945’ රුවල් නෞකාවේ නැව් මුළුව…
රාගම ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ කාන්තාවකගේ හිසකෙස් කපා අඩත්තේට්ටම් සිදු කිරීමේ සිද්ධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරිය ඇතුළු සැකකරුවන් 5 දෙනා…