සවසට බොහෝ ප්‍රදේශවලට වැසි..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. …
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. …
නිමල් රාජපක්ෂ ලැබුවාවු සිංහල අවුුරැද්ද සාමය සතුට පිරි නව වසරක් වේවා . ඹබත් අවුරුදු සිරිත් අනුගමනය කරන්නේ නම් ලිත් කතෘවරුන්ගේ…
නිමල් රාජපක්ෂ උගන්ඩාවේ සිට කටාර් එයාර්වේස් ගුවන් සේවයේ QR664 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවකගේ ඇදුම් අස්සේ සගවා තිබු රුපියල්…
නිමල් රාජපක්ෂ රජය ලබා දුන් ඉලක්ක මේ වසරේ පළමු කාර්තුව තුළදීම සපුරා ඇතැයි සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බි.එන්.ඒ. පේමරත්න මහතා පවසයි.…
ජනාධිපති උත්තම සේවා පදක්කම් ලාභී ශ්‍රී විද්‍යාකීර්ති ජෝතිස්ය පර්යේෂණ ආයතනයේ අධිපති ගාමිණී ඩයස් යාපා මහතා විසින් සකස් කරන ලදී
උත්සව සමයේ මගීන්ගෙන් අමතර මුදල් අය කරන බස් රථවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(13) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර,…
දේවින්ද පිණිදිය නාවික හමුදාව, ඊයේ(11) රාත්‍රී කාලයේ, යාපනය කරෙයිනගර් කෝවිලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක්…
නිමල් රාජපක්ෂ කොළඹ සිට දුර ගමන් හා කෙටි ගමන් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කරමින් මගී ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන පහසුකම්…
විදුලි ගාස්තු සංශෝධන වලදී ද ගල් අගුරු තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකරන බවට ශ්‍රී ලංකා…