ඇති සාර්ථකවු මිනිසුන් රහිත පළමු ගුවන් ගමන ..
චීනයේ නිෂ්පාදිත TP1000 නම් මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය, Shandong පළාතේ දී සිය පළමු ගුවන් ගමන සාර්ථකව දියත් කරඇතැයි…
චීනයේ නිෂ්පාදිත TP1000 නම් මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය, Shandong පළාතේ දී සිය පළමු ගුවන් ගමන සාර්ථකව දියත් කරඇතැයි…
නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් ආරච්චිකට්ටුව, බත්තුළුඔය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි පසුව වෙළෙඳසැලක…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. අද සිට ලබන…
පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව…
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වනවා. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය…
මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (17) අලුයම් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව…
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන…
නිමල් රාජපක්ෂ- දූෂණයට එරෙහිව ජනතාව ලබාදී ඇති ජනවරම ආරක්ෂා කරමින් රජයේ මුදල් විනිවිද භාවයෙන් යුතුව වැය කරන්න යැයි ප්‍රවාහන, මහාමාර්ග,…
අළුත්කඩේ අධිකරණයේදී ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමේ මහමොලකාරිය යයි පැවසෙන ඉෂාරා සෙව්වන්දි මාලදිවයිනට පලා ගොස් ඇති බවට වාර්තා…
රිළවුන්, වඳුරන් වගා බිම්වලට පැමිණීම වළක්වා ගැනීම සඳහා දිවියන්ගේ මූත්‍රා වගා බිම් වටා ඉසීම සම්බන්ධව කෘෂිකර්ම අංශවල අවධානය යොමුවී ඇත.…