දේශබන්දු තෙන්නකෝන්ට විදෙස් ගමන් තහනමක්…
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විදේශගත වීම වළක්වාලමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විදෙස් තමන් තහනමක් පනවා තිබේ.…
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විදේශගත වීම වළක්වාලමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විදෙස් තමන් තහනමක් පනවා තිබේ.…
ඉන්දීය අදානි සමාගම මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වූ පසු ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන් යලි සාකච්චා කිරීමට ශ‍්‍රී ලංකා රජය…
කිසිම ආකාරයක ඉන්ධන හිඟයක් රට තුළ නැතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි. ප්‍රමාණවත් ඉන්ධන සංචිත මේ…
රට පුරා ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වී තිබේ. ඒ ඊයේ පස්වරුවේ සිට ඇති වී තිබෙන අධික ඉල්ලුම…
මෙරට පෞද්ගලික ජංගම දුරකථන සමාගමක සම්ප්‍රේක්ෂණ කුලුණක් මහජන අදහස් විමසීමකින් තොරව කුලුණ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් හැටන් සමනළගම සහ…
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ වන විට අස්වනු නෙළීම අරම්භ කර ඇති අතර දින කීපයක් තුළ රජයට වී කිලෝ ග්‍රෑම් 16336 ක්…
ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වෙයි. කලක සිට රෝගාතුරුව සිටි ඒ මහත්මිය මියයන විට 61වන වියේ පසුවූවාය.…
නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
මෙරට මුස්ලිම් ජනතාව එළැඹෙන ඉරිදා (02) සිට රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි. කොළඹ මහ…
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසන්නේ මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදු නොවන බවයි. ඒ…