වැසි රසිත කාලගුණයක් ..
ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් ඇති වන…
ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් ඇති වන…
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන 10 සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…
ජාතික නිදහස් දිනය උතුරේ වැසියන්ට කලු නිදහස් දිනයක් බව පවසමින් යාපනය විශ්වවිද්‍යාලයේ ඔසවා තිබූ ජාතික කොඩිය බාමින් කලුකොඩියක් ඔසවා දැමීමට…
රජය විසින් රාජතාන්ත්‍රික සේවා හා විදේශ දූත මණ්ඩලවල ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා පුද්ගලයින් කිහිප දෙනෙකු නම් කර ඇත. ඉන්දියාවේ…
දිස්ත්‍රික්ක කිහිපයක වාර්තා වී ඇති තරමක් සෞඛ්‍ය සම්පන්න නොවන වායු ගුණාත්මක මට්ටම් හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් හැකි සෑම…
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය…
ආගමන විගමන දෙපාර්තුමේන්තුව දිනකට විදෙස් ගමන් බලපත්‍ර 4000 ක් නිකුත් කිීරිමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද…
සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර ගැනීම සඳහා පියවර ගන්නා බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. ඒ…
බුලත්සිංහල විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ජය ගෙන ඇත. විපක්ෂයේ කණ්ඩායම්…
වී සඳහා වන සහතික මිල අද (05) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසයි ඒ අනුව…