නව වසරේ පොහොට්ටුව අලුත් දිසාවකට ..
නව වසරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දිසාවකට ගෙන යාමට කටයුතු කරන බවත් ,ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුවට වගකීමක්…
නව වසරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දිසාවකට ගෙන යාමට කටයුතු කරන බවත් ,ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුවට වගකීමක්…
2024 වසරේ ලබාගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කර දීම වෙනුවෙන් 2025…
වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපති වීමට පෙර උතුරු පලාතට පැමිණ ජනාධිපති වූ පසු දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට පැවසූ පොරොන්දුව වහම…
ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර ඉදිරියට ”රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක්” ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (30)…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා රජය විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් යොදා ගැනීමට සොයා බලමින් ඇති බව වාර්තා වෙයි. ඒ පිලිබදව…
2025 නව වසර වෙනුවෙන් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් නිකුත් කර ඇති සුබ පැතුම් පණිවුඩය මෙසේය. ශ්‍රී ලාංකික අප 2025…
කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කල තිලිණ ගමගේ මහතා අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මොරටුව දිසා විනිසුරුවරයා ලෙස ස්ථාන…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. …
ඊයේ (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත්…
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග හැටන් දුම්රිය ස්ථානය අසළදී ඊයේ (17) පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.…