පියුමි හංසමාලිගෙන් CID දීර්ඝ ප්‍රශ්න කිරීම්..
නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය යළි වතාවක් ප්‍රශ්න කර තිබේ. ඇයගේ හිමිකාරීත්වයට…
නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය යළි වතාවක් ප්‍රශ්න කර තිබේ. ඇයගේ හිමිකාරීත්වයට…
පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල අඩුපාඩු ඇත්නම් වාර්තා කරන්නැයි උපදෙස් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිහාල් තල්දූව පවසයි. මහජන…
නුදුරු දිනකදීම ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදුකළ ආරාධනය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජෙයිශංකර් විසින් ඊයේ…
මුල්කිරිගල ගුණරත්න වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් දහයක් සංවර්ධනය කිරීම සදහා රුපියල් ලක්ශ හැට හතක් හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මගින්…
මහමැතිවරණය සදහා ඊයේ දිනය වනවිට මෙවර මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122 ක් ඇපමුදල් තැප්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු,…
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීන් අද (04) ජනාධිපති කාර්යාලයේ දී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ඇත…
බස් රථ 03ක අයිතිය පැවරීමට රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ඉල්ලා සිටි මෝටර්රථ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාලඑළඹෙන මහ මැතිවරණය සඳහා ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණ කර තිබේ. හිටපු අමාත්‍ය නිමල්…
සිවිල් පුද්ගලයින් හට ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ජීවිත ආරක්ෂාව සඳහා ලබාදී ඇති සියළුම ගිනි අවි පිළිබඳව සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම…