සංවිධානාත්මක පිරිසක් වෛරී ප්‍රකාශ හා අපහාස කරමින්…
ජනාධිපතිවරණයට අදාළව වෛරී ප්‍රකාශ සහ අපේක්ෂකයින්ගේ චරිතයට අපහාස වන ප්‍රකාශ සහ දර්ශන අන්තර් ජාලය ඔස්සේ ප්‍රකාශය කිරීම සඳහා සංවිධානාත්මක පිරිසක්…
ජනාධිපතිවරණයට අදාළව වෛරී ප්‍රකාශ සහ අපේක්ෂකයින්ගේ චරිතයට අපහාස වන ප්‍රකාශ සහ දර්ශන අන්තර් ජාලය ඔස්සේ ප්‍රකාශය කිරීම සඳහා සංවිධානාත්මක පිරිසක්…
ආසන්න සමානතාවයකින් යුත් ප්‍රශ්න තුනක් සහිත ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් විද්යාශයට පෙර දින එනම් 2024 සැප්තැම්බර් 14වන දින යම් යම් ප්‍රදේශ…
ජනාධිපතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි දිවයිනේ සියලු තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කර ඇති අතර ලබන 20 වනදා එම ඡන්ද පෙට්ටි…
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් පෑලියගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ…
වංචනිකව ඡන්දය ප්‍රකාශ කරනු ලබන පුද්ගලයින්ට නියම කරන දඩ මුදල රුපියල් ලක්ෂ 02ක් දක්වා වැඩිකිරීමට කටයුතු කළ බව ජාතික මැතිවරණ…
නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී ඔහුගේ සහයත් රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ…
මෙරට දේශපාලන නායකයින් පාක්ෂිකයන් ප්‍රචන්ඩකාරි ක්‍රියා සඳහා පෙළඹවීමක් සිදු නොකරන බව ප්රජාතන්ත්රීය මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්යක්ෂ…
ආගම් ජාති භේදයකින් තොරව සෑමට එකතු විය හැක්කේ රනිල් වික්‍රමසිංහ මහාතාගේ ජය තහවුරු කිරිම සදහා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
ආසියාවේ තිබෙන විශාලතම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අද (17) දිනයේ විවෘත කරන බව එක්සත් ජාතික පක්ෂයේ අකිල විරාජ් කාරියවසම්…