අනුර දින්නොත් මේ ලංකාවේ අවසන් මැතිවරණයයි..
ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන්…
ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන්…
පාලකයන් ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල් දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් යොදා ගත් බවත් රාජපක්ෂවරු හොරුන් බව පෙන්වා ඔවුන්ගේ වත්කම් සොයන්නට කටයුතු…
ප්‍රභූ ආරක්ෂක අංශක අංශ රථයක් යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අම්පාර දමන ප්‍රදේශයේ හෙළගම්පුර හන්දියේදී…
සේවකයන්ට ඡන්දය සලකුණු කිරීම සදහා නිවාඩු ලබා නොදෙන ආයතන ප්‍රධානීන්ට සිර දඬුවම් හෝ දඩ නියම කලහැකි පරිදි නීති සංශෝධනය කර…
2024 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4.7%ක් ලෙස වාර්තා වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.…
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වෙන බවයි…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2,500ක නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවතිබේ. බුද්ධශාසන හා ආගමික සහ සංස්කෘතික…
ලබන වසරේ සිට වාහන ආනයනය කෙරුණද තීරු බදු රහිතව කිසිඳු පුද්ගලයෙකුට වාහන ආනයනය කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල…
වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ ගෙන් ගෙට යමින් අත් පත්‍රිකා බෙදමින් මැතිවරණ නීති උල්ලංඝය කළ ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට…