පොහොට්ටු අපේක්ෂක ගැන නාමල්ගෙන් ඉගි රැසක්..
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හෝ ව්යවසායක ධම්මික පෙරේරා මහතා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව…
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හෝ ව්යවසායක ධම්මික පෙරේරා මහතා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව…
දුම්රිය සේවකයින් තවදුරටත් වැඩ වර්ජනයක නියැලුණහොත් එම සේවකයින් සේවය අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරන බව ප්රවාහන සහ මහ…
බංග්ලාදේශයේ ක්රියාත්මක සිසු විරෝධතා හේතුවෙන් පුද්ගලයින් 105ක් මියගොස් ඇතැය ඇති අතර ඇදිරි නීතිය පනවා ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. රට…
වරෙන්තු නිකුත් කර තිබු පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් අද (20) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. අද කල්පිටිය…
සක්රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.…
ජනාධිපති රනිල් වික්රමසිංහගේ දේශපාලන ආයු කාලය නොවැම්බර් 18 වන දිනෙන් අවසන් බව ද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත…
ඇසළ පුන් පොහෝ දිනය අද යි.මේ උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවීතිබෙන පොහොයක් ලෙස හැදින්විය හැකියි.
පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා හතරක් පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්රධානත්වයෙන් ඊයේ (18)…
අමෙරිකාවේ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක් වන ක්රවුඩ්ස්ට්රයික් සමාගමේ ෆැල්කන් නම් මෘදුකාංගයේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ලොව පුරා රටවල් රැසක…
ශ්රීලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් ක්රියාත්මකව පැවති ලංසු කැඳවීමේ ක්රියාවලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි. ඒ අනුව රාජ්ය ව්යවසාය…