සජිත් බස් වලට වියදම් කරනවාට වඩා අනුර කුමාර බස් වලට වියදම් කරනවා..
සජිත් ප්රේමදාස මහතා බස් වලට වියදම් කරන මුදලට වඩා වැඩි මුදලක් අනුර කුමාර මහතා බස් වලට වියදම් කරනවා’ යයි පිවිතුරු…
සජිත් ප්රේමදාස මහතා බස් වලට වියදම් කරන මුදලට වඩා වැඩි මුදලක් අනුර කුමාර මහතා බස් වලට වියදම් කරනවා’ යයි පිවිතුරු…
සක්රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරබි මුහුදු ප්රදේශයේසහ බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ ඉතා තද සුළංපැවතිය හැකි අතර මුහුදු ප්රදේශ ඉතා…
හෙට (16) සිට ක්රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5% කින් පහළ දැමීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර…
ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන…
නිමල් රාජපක්ෂ- ගල්කිස්ස මහ හෝටලයේ වහලයක කොටසක් , තාප්පයක කොටසක් හා ගසක කොටසක් දුම්රිය මාර්ගයට කඩා වැටීම නිසා මුහුදු බඩ…
විදුලි ගාස්තු සංශෝධනය අද (15) දිනයේ නිල වශයෙන් ප්රකාශයට පත් කරන බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. විදුලිබල…
ප්රවාහන අමාත්යවරයා ලබා දුන් පොරොන්දුව මත සිය ඉල්ලීම් වලට කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර විසඳුම් ලබා දීමට අද දිනයේ කටයුතු…
තමන් ජීවත්ව සිටිනා තුරු අනුර දිසානායක මහතාට මෙරට ජනාධිපති වීමට ඉඩ නොතබන පන රාජ්ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සදහන් කරයි.…
උදේට රූපවාහිනි නාලිකාවල පත්තර කියවන හඞ්ඩලාට ඉදිරි මැතිවරණයෙන් පසු රට පැනීමට ඉඩ නොතබන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත…
මාතර වැලිගම පොලිස් වසමේ මිරිස්ස මුහුදේ දිය නෑමට ගොස් සිටි කොරියානු ජාතික කාන්තාවක් දියේ ගිලී මියගොස් ඇතිබව වැලිගම පොලිසිය පවසයි.…