පාලිත තෙවරප්පෙරුම මියයයි
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ විදුලි සැර වැදි ප්‍රතිකාර සදහා කළුතර නාගොඩ රෝහලට ඇතුළු කිරීමෙන්…
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ විදුලි සැර වැදි ප්‍රතිකාර සදහා කළුතර නාගොඩ රෝහලට ඇතුළු කිරීමෙන්…
අවුරුදු උත්සවයකදී පුතුගේ සහායට ගිය පියකු අවාසනාවන්ත ලෙස මිය ගිය පුවතක් පැල්මඩුල්ල ප්‍රදේශයෙන් වාර්තාවෙයි. පැල්මඩුල්ල බටලන්ද ප්‍රදේශයේ පැවති මෙම අවුරුදු…
සර්වෝදය නිර්මාතෘ වන ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත. මියයනවිට එම් මහතා 92 වියේ පසුවුවාය. පොද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින්…
අවුරුදු සමයේ වෙළද සැල්වල සිදුවන අක්‍රමිකතා සදහා දිවයින පුරා වැටලීම් 700ක් සිදුකර ඹවුන්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු…
ලොකු ළුෑණු අපනයනයට පනවා තිබු තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය කරයි. ඒ අනුව ලොකු ළුෑණු මෙට්‍රික්…
අලුත් අවුරුදු කාලසීමාවේ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 150 කට වැඩි ආදායමක් උපයා තිබේ. ඒ අනුව පසුගිය 10 වැනිදා සිට 13…
දුමිරිය රියදුරු නියාමක වරු අද දිනයේ සේවායට වාර්තා නොකිරිමෙ හේතුවෙන් උදෑසන කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කිරීමට සිදුවු බව දුම්රිය…
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන්ගත් රථය අුද අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී හදිසි ගිනිගැනීමකට ලක්ව ඇත. කෙසේ වෙතත් ගින්න හේතුවෙන්…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්…