අදත් මි.මීටර් 100 ඉක්මවු වැසි..
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු…
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු…
අයහපත් කාලගුණය හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ සියලු නිවාස ඉදිරි මාස දෙක තුළ රජයේ මුදල් යොදවා ප්රතිසංස්කරණය කිරීමට කටයුතු කරන ලෙසට…
අයහපත් කාලගුණයත් සමගින් දිවයිනේ නිරිතදිග කොටසට නොනවත්වා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ සිදුවූ ආපදා හේතුවෙන් ගතවූ පැය 24 දී පමණක් කුඩා…
අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පොලීසිය විශේෂ ආපදා සහන ඒකකයක් ස්ථාපිත කර තිබේ. ඒ අනුව 011-…
සැකකාර බස් රියදුරු ඇඹිලිපිටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ. අදාළ රියදුරු…
අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය රත්නපුර ඇහැලියගොඩ ප්රදේශයෙන් වාර්තා වී ඇතිබව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම අගය…
කැළණි වැලි වතු සමාගමේ ඉහළම නිලධාරියෙකු සිහි විසංඥ වීමකින් රෝහල් ගත කර තිබේ. ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ…
පවතින ගංවතුර තත්වය හේතුවෙන් ප්රදේශ රැසක විදුලිය සැපයුම විසන්ධි කිරීමට පියවර ගත්බව විදුලි බල හා බලශක්ති අමාත්යංශය පවසයි. විදුලි සැපයුම…
මුල්කිරිගල ගුණරත්නඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කිරම ඔය දෙපස මාර්ග රැසක් ජලයෙන් යටවී වාහන ගමනාගමනයට බාධා සිදුවී ඇතැයි වීරකැටිය වාරිමාර්ග…
කළු ගඟේ කුඩා ගඟ ද්රෝණියෙහි මිල්ලකන්ද ප්රදේශයට මිලිමීටර් 149.8ක වර්ෂාවක් ලැබීමත් සමඟ අද පෙරවරු 9 වනවිට මහා ගංවතුර තත්ත්වයකට පත්ව…