කියුබා-මාලිමා සාකච්චා.. කියුබාවෙන් ලංකාවට ලොකු සහනයක්…
ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Andrés Marcelo Garrido මහතා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවිය.…
ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Andrés Marcelo Garrido මහතා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවිය.…
කුඩුවක් සකස් කර එයට උගුලක් අටවා හදුන් දිවියෙකු අල්ලා ඝාතනය කල සැකකරුවෙකු (08) දින අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පැවසිය.…
හරක් කටා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අත්අඩංගුවෙන් මිදී පලායෑමට ගත් උත්සාහයට උපකාර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට…
කැනඩාවේ ඔටාවා අගනුවර දී ඝාතනයට ලක්වූ සිව්දරු මව මෙරට පොල්ගහවෙල පදිංචිකාරියකි. 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායකගේ මව හැඬු කඳුළින් පැවසුවේ…
: නිමල් රාජපක්ෂ- ගණේමුල්ල දුම්රිය ස්ථානය සමඟ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ තිරිංග නොමැතිව බසයක් ධාවනය වී තිබීම හේතුවෙන් දුම්රිය ධාවනයට…
මහින්ද රාපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයෙන් සමුගත යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසයි. සුදුසු…
නිමල් රාජපක්ෂ- කුණ්ඩසාලේ , උඩුදුම්බර, පාතදුම්බර ,මැදදුම්බර ,මිණිපේ , යටිනුවර ,ගඟවට කොරලේ ,හාරිස්පත්තුව, තුන්පනේ හා හතරළියද්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල…
මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාන්තා…
හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද (8) දිනයට යෙදී තිබෙනවා. දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා…
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක, චරිතාංග රංගන ශිල්පිනියක මෙන්ම හඬ කැවීම් ශිල්පිනියක වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්රප්ත වී තිබෙනවා. මිය යන…